Posts

  එන්න අපි එකතු වෙලා අපේ රට ගොඩ ගමු මේ දින වල අපේ රජය විශාල USD හිගයක ඉන්නේ මේ අවුරුද්දේ අවසාන වෙද්දී ලොකු මුදලක්(USD බිලියන 1.3) ගෙවන්න තියෙනව එක ගෙවන්න සල්ලි නැ රජයට අපි මිලියන 10 එකතු උනොත් අපි දවසට එක USD 01 හෙව්වොත් අපි දවසට USD මිලියන 10ක් හොයල ඒ කියන්නෙ මාසෙට USD මිලියන 300ක් එන්න අපි එකතු උනොත් කරන්න බේරී දෙයක් නෑ . මේ 65,610 km² ඇතුලේ මිලියන 21.8 ජනගහනයක් ජීවත් වෙනවා එඉන් අපි මිලියන 10 එකතු වෙමු. ඔව් අපිට මේක කරන්න පුළුවන් ශ්‍රී ලාංකිකයන් විදියට එකතු වෙමු. මේ පහල දී ඇති website වල register වෙන්න. IT දැනුමක් ඇති නැති ඕනෙම කෙන්ක්ට මේ වෙබ්සිටේ වලින් පහසුවෙන්ම දවසට USD එකත් 5ත් අතරේ හොයන්න පුළුවන්. අපි මුලින්ම social media වල account හදාගන්න ඕන. gmail YouTube Facebook twitter.com discord.com odysee.com reddit.com producthunt.com මේවා තමයි මුලික වශයන් ඕන වන්නේ වැඩ කරන්න මේ website වල account හදන්න picoworkers.com microworkers.com ඒ සල්ලි අපිට ලබාගන්න මේ online bank account ගිණුම් අවශ්‍ය වෙනවා skrill.com payoneer.com මුලින්ම මේ website වල accounts නිසියාකාරව හදාගන්න. verify කර
Recent posts